Keheli.lk

20% OFF

Sasankara-සසංකාර

රු1,120.00


වසර දෙදහස් ගණනක ඉතිහාසය පිළිබඳ මහත් උජාරුවෙන් යුතුව කතිකා කරමින් වර්තමානයේ වෙසෙන අපි අනාගත පරපුර උදෙසා ෆැන්ටසි සිහින නිමවමින් සිටිමු. එම ෆැන්ටසි සිහින පෙන්වමින් ගුවන් තොටිලිවල තබා අනාගත පරපුර නළවන අප අතින් සැකසෙන අනාගත ලෝකය කෙබඳු වුවක්ද?

අතීතයේ මෙන්ම වර්තමානයේද බොහෝ අය සත්‍යය සොයමින් සිටිති. අනාගත පරපුරේ සමහර පිරිස්ද සත්‍යය සෙවීමට වෙහෙසෙනු නිසැකය. එහෙත් සොයන්නාට එම සත්‍යය හමුනොවන්නේ අතිශයෝක්තීන් හරහා සම්මා ශ්‍රද්ධාව වෙනුවට මිථ්‍යා ශ්‍රද්ධාව ගොඩනඟා ඇති නිසාද?

සංස්කාරයන් සහිතව සත්‍යය සොයමින්
කාලාත්‍රයේ සංචාරය කරන රූප පරම්පරාව පිළිබඳ කතාව “සසංකාර” ලියැවී ඇත්තේ රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය සම්මාන හරහා ඇගැයුමට ලක්වූ ප්‍රවීණ ලේඛක කුමාර සිරිවර්ධන අතිනි.

Out of stock

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Sasankara-සසංකාර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat