15% OFF
Samanthara wishwayaka api thawama pem karanawa athi-සමාන්තර විශ්වයක අපි තවම පෙම් කරනවා ඇති
රු510.00
මෙහි ඇති බොහෝ කවි ඔබටය
සමහරක් කවි;
තව්තිසාව දෙපා පාමුළ මැවුනත් නුඹ මතක් වන වග දැන්වීමටය
ඇතැම් කවි මා සුවෙන් නැති වග කිවිමටය
බොහෝමයක් කොහේ හිටියත් සුවෙන් ඉන්න යැයි පැතීමටය
සියල්ලම තවමත් නුඹට ආදරේ වග දැනුම් දීමටය!







Reviews
There are no reviews yet.