20% OFF
Sagaunu Lokaya – සැඟවුණු ලෝකය
රු1,760.00
ඩයිනෝසරයෝ පෘථිවියේ බ්හිවුනේ ට්‍රියාසික යුගයේ ඒ කියන්නේ අවුරුද මිලියන දෙසීයකට විතර කලින්. හැබැයි උන් ඉතා ම සාර්ථක ව පෘථිවිය පුරාම ව්‍යාප්ත වුණේ පුරාසික සහ ක්‍රිටේසියස් කියන ප්‍රාග් ඓතිහාසික යුග සීමා අතර කාලයේදී උ අවුරුදු මිලියන එකසිය පනහක තරම් ඉතා විශාල කාලයක් පෘථිවියේ පීවත් වෙලා තියනවා.හැබැයි උන්ගේ හොඳම කාලය තමයි ක්‍රිටේසියස් යුහය මේ යුගයේදී ඩයිනොසර් වර්ග විසි එකක් පෘතුවියේ ජීවත් වෙලා තියෙනවා. කැමිරාසෝරස් ෆැබ්රෝසරස් වගේ ඩයිනෝසරයින් මේ කාලයේදී ඉතාම ක්‍රියාකාරීව ජීවත් වුණා. හැබැයි අවුරුදු මිලියන හැට පහයට කලින් කුඩා කණ්ඩායම් විදිහට හිටපු ඩයිනෝසරයෝ පෘථිවියෙන් වඳ වුණා
Reviews
There are no reviews yet.