Keheli.lk

10% OFF

Sabina-සබීනා

රු891.00

කාලාන්තරයක් තිස්සේ එකිනෙකා කෙරෙහි බැඳුණු සිතැතිව ආදරය කළ තැනැත්තා තම අනන්‍යතාවයේ කොටසක් බවට පත්වීමට කදිම නිදසුනකි. ඒ බිරිඳ රෝහල් ගත වීම තුළ තම ජිවිතයේ කොටසක් නැති කර ගැනීම වැනි අදහසක් වියපත් පුද්ගලයාගේ මනසට දැනි ඇති බවට සැක නැත. වේදනාකාරි හා සංකීරණ බලපෑමක හැඟීම් තදින් දැනි ඇති හෙයින් අවසන් මොහොතේ ඇය අත්හැර දමා යාමට සිත එකඟ කර ගැනීමට අපොහොසත්ව ඔහු නිහඬ ව එය විඳ දරා ගනිමින් ළත වෙයි. දෛනික ජීවිතයේ හුරු පුරුදු එනම් හමුවීම්, සමීපව කතා බහේ නියැලීම, එක්ව කෑම ගැනීම යනාදී සුළු සිදුවීම පවා පුරුදු බවට පත්ව ඔවුන්ගේ ජීවිතවල සංසාරගත නොමියෙන බැඳීම් තුළ ගබඩා වී ඇත. මේ සියල්ල බිඳ වැටෙමින් පවතින මොහොතක විශාල හිස් බවක් හා නොසන්සුන්තාවක් ඇතිවීම වැළැක්විය නොහැකි සත්‍යතාවකි.

සොයමි මම ජීවිතය… සොයා යම් ආදරය…

Reviews

There are no reviews yet.

Be the first to review “Sabina-සබීනා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat