Keheli.lk

15% OFF

Rawatilikaruwa-රැවටිලිකරුවා

රු663.00

බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ නිර්භීත හා නිර්මාණශීලී නිලධාරියකු වූ සෑම් මැක්ලීඩ් ගේ නිදහස් රාජකාරී රටාව ඇතැම් විට ඔහු පැවති නීති රීතිවලින් පිටතට පවා ගෙන ගියේය. තමනට පැවරූ කාර්යය ඉටු කිරීමට හේ CIA පවා දැඩි ලෙස පීඩනයට පත්කිරීමටද KGB සමග මී-බළල් සෙල්ලම කිර්මටද බිය නොවීය. ඔහු ඉතා සාර්ථක ලෙස කර්නල් ගඩාෆි හා අයර්ලන්ත ගරිල්ලන්ගේ IRA සංවිධානයද වරක් රවටා උගුලකට හසු කළේය. වරෙක ඈත කැරිබියන් දූපතක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස පෙනී සිටිමින් ෆිදෙල් කස්ත්‍රෝ හා කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සිහින බිඳ දැමුවේය.
මේ සියල්ල අතරින් ගලා එන THE DECEIVER කතාවේ තම බුද්ධිය හා නූතන තාක්‍ෂණය මෙහෙයවා සෑම් මැක්ලීඩ් බ්‍රිතාන්‍යය වෙනුවෙන් රාජකාරි ඉටු කිරීමේදී යොදාගත් උපක්‍රම ඔහුටම සුවිශේෂී ඒවා ව්ය.
මෙයද ෆ්‍රෙඩ්රික් ෆෝසයිත්ගේ සුපුරුදු ශෛලියේ ගවේෂණාත්මක, ක්‍රියාදාම කතාවක අසංක්‍ෂිප්ත සිංහල පරිවර්තනයකි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Rawatilikaruwa-රැවටිලිකරුවා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat