20% OFF
Ranamadale wikramaya-රණමඩලේ වික්‍රමය
රු464.00
“ඔයා පූජකවරයෙක්. එහෙම කෙනෙක් මේ සංග්‍රාම පිටියට කොහොමටවත් එන්නේ නෑ. ඔයාලා හොඳටම අතරමං වෙලා කියලා මට විශ්වාසයයි.”
“ඒක නම් ඇත…නව පොඩ්ඩොන් කොටියෙක් මාව කනවා. එහෙම වුණා නම් මගේ දවස නිකරුණේ නාස්ති වෙනවා.”
පැට්‍රික් කිව්වා. වහල් සේවකයා පිළිතුරු දුන්නේ උගුර යටින් අම්හිරි හඬක් නඟමින්.
“සිනේගේ දවස නාස්ති වුණාට මට කමක් නැහැ. කොටියා හොඳටම බඩගින්නෙන් ඉන්නේ.
මොකද හෙට තරඟයට සූදානම් කරලා නියන්න එපායැ. බැරි වෙලාවන් කොට්ඨා සිව කැවා නම් මම ලොකු අමාරුවක වැටෙනවා.”
“ඒ කියන්නේ ඔයා අපිව බේරුවේ ඕනෑකමින් ම නෙවෙයිද ?.” “මම සිනේව බේරුවේ නැකිනම් මට වෙන්නේ කොටියට ගොදුරක් වෙන්න.”










Reviews
There are no reviews yet.