Keheli.lk

10% OFF

Premayaka Suwada-ප්‍රේමයක සුවඳ

රු675.00

අනාගතයේ යම් දුර ඈත තැනකදී අපේ නව ජීවිත තුළ අප එකිනෙකා යළි මුණ ගැසුණහොත් ඔබ දෙස ප්‍රීතියෙන් බලා සිනාසී, අප එකිනෙකා වෙතින් උගනිමින් සහ ආදරයෙන් වැඩෙමින් තුරු වියන් යට ගිම්හානයක් ගත කළ අයුරු මතකයට නගා ගන්නෙමි. ඇතැම්විට සුළු මොහොතකට ඔබටද එය හැඟෙනු ඇත. එවිට ඔබ, අප සදාකල්හිම එක්ව බෙදාගනු ඇති ඒ මතකයන් රස විඳිමින් පෙරළා සිනාසෙනු ඇත…

Reviews

There are no reviews yet.

Be the first to review “Premayaka Suwada-ප්‍රේමයක සුවඳ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat