20% OFF
Popi – පොපී
රු760.00
මොහොතකින් මේ සියල්ල ගිනි ජාලාවකින් වැසී යනු ඇත. මා හුදකලා වෙලාය. රීය පැදවූ කෙනෙක් සිටිය යුතූය. ඔවුන් මෙහි සිටිය යුතුය. කවුරුන් නැත. නොකඩවා නාද වෙමින් තිබූ රියේ නලාව නතර විය. ඇගේ දෑතට විදුලි පන්දමක එළිය වැටුණි. විලී කතා කරන හඬ ඇසුණි.
“පොපී, පොපී, ඔයා කොහෙද? කතා කරන්නකෝ!”
“මෙතන කෙනෙක් ඉන්නවා. රෝදෙට යටවෙලා වගේ. ලොරිය හැපෙද්දී කාරෙක ළඟ කවුරු හරි ඉන්න ඇති.”
Reviews
There are no reviews yet.