10% OFF
Pasku Irida Praharaya – පාස්කු ඉරිදා ප්‍රහාරය
රු1,350.00
පාර රාජ්‍ය නොහොත් පත්ලෙහි රාජ්‍යය (Deep state) යනු රාජ්‍ය ප්‍රතිපත්ති රහසිගතව හැසිරවීමට හෝ පාලනය කිරීමට සම්බන්ධ යැයි විශ්වාස කෙරෙන, අන්තවාදී මතවාද මත යැපෙන, සාමාන්‍යයෙන් රජයේ ආයතනවල හෝ හමුදාවේ හෝ බලගතු සාමාජිකයන් පිරිසකගෙන් සැදුම්ලත් ජාලයකි. එය තමන්ගේම න්‍යාය පත්‍රයක් ඇතිව සහ ස්වකීය ඉලක්ක හඹා යාම සඳහා රාජ්‍යයක දේශපාලන නායකත්වයෙන් සාපේක්ෂ ස්වාධීනත්වයක් ඇතිව හෝ නැතිව ක්‍රියාත්මක විය හැකි රහසිගත සහ යුදමය බල ජාලයන්ගෙන් සැදුම් ලත් ව්‍යුහයකි.
මෙම කෘතිය සාක්ෂි සහ විශ්ලේෂණ ඉදිරීපත් කරමින් නර්ක කරන්නේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාර මෙරට දේශපාලන අර්ථයෙන් යටි බිමිගතව පවත්නා එවැනි පාර රාජ්‍යයක න්‍යාය පත්‍රයක් සහ අනුදැනුම මත සිදු වන්නට ඇති බවයි.
Reviews
There are no reviews yet.