Keheli.lk

15% OFF

Nuri Nam Bigupalla – නූරි නම් බිඟුපල්ලා

රු1,360.00

නුරි නම් බිඟු පල්ලා සරණාගතයන් පිළිබඳ හුදු කතාවක් පමණක් නොව. ඔවුන් විඳ දරා ගන්නා දුෂ්කරතා සහ ජීවිතය උදෙසා වන ඔවුන්ගේ වෙහෙසකර ගමන පිළිබඳව ආලෝකය විහිදුවයි. එපමණක් නොව, එය විපත්ති හමුවේ මිනිස් ආත්මයන්ගේ ඔරොත්තුදීමේ හැකියාව සහ බලාපොරොත්තුවේ නොසිදෙන අපේක්ෂාව ගැන නැවත නැවතත් අපට සිහි කැඳවයි.

එය පැවැත්ම පිළිබඳ කතාවක් පමණක් නොව, ජීවිතයට එන දරාගතනොහැකි අඳුරුතම කාල පරිච්ඡේද වලට මුහුණදෙන විට ජීවත් වීමට සහ ආදරය කිරීමටත්, බිඳී විසිරුණු ඔවුන්ගේ ලෝකය තුළ තම ආදරණීයයන් අත් නොහැර, එකිනෙකාව නැවත සොයා ගැනීමේ දීර්ඝ ජීවන සංචාරයත් අපගේ මනස තුළ සදා නොමැකෙන ලෙස සනිටුහන් කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Nuri Nam Bigupalla – නූරි නම් බිඟුපල්ලා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat