Keheli.lk

15% OFF

Nihada sakshi – නිහඬ සාක්ෂි

රු850.00

යම් අයකු අභිරහස් ලෙස මරා දමන ලද්දේ ද?, නැතහොත් ස්වාභාවික ලෙස මිය ගියේ යන්න ස්ථිර වශයෙන්ම නිගමනය කිරීමට, ඇසින් දුටු සාක්‍ෂිවලට (eye witness) වඩා සමහර අවස්ථාවල මළසිරුර පරීක්ෂා කිරීමෙන් සහ මළසිරුර තිබූ ස්ථානය (scene) පර්ක්ෂා කිරීමෙන් ලබා ගන්නා තොරතුරු බෙහෙවින් වැදගත් වේ. ඒවා අපි ‘නිහඬ සාක්ෂි (silent evidence) වශයෙන් හඳුන්වන්නෙමු. මෙම කතාන්තර සියල්ලෙහිම දැක්වෙන පරිදි, සත්‍ය හෙළි වනුයේ කිසියම් ‘නිහඬ සාක්ෂියක්’ හෝ එවන් සාක්ෂි කිහිපයක් පදනම් කර ගෙන ය. එවන් සාක්ෂි මතු කර ගන්නා ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව ඉදිරිපත් කිර්මට මෙහිදී මම දැඩි ආයාසයක් දැරුවෙමි.

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Nihada sakshi – නිහඬ සාක්ෂි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat