Keheli.lk

10% OFF

Miththa – මිත්තා

රු810.00

“මට ගෞරවය ලැබිය යුත්තේ පසුවයි. ලක්දිවට බුදු දහම ගෙන ඒමේ ගෞරවය පළමුවෙන්ම මා මිත්‍ර අශෝක රජතුමාට හිමිවිය යුතුමයි. එතුමා තම දෑස වන් දරු දෙදෙනා ලක්දිව බුදු දහම ප්‍රචලිත කිරීම උදෙසා එවීම තරම් වෙනත් පරිත්‍යාගයක් කොයින්ද?”
දේවානම්පියතිස්ස රජතුමා

“මිහිඳු හාමුදුරුවන්, සංඝමිත්තා තෙරණියන් ගැන අහපු දවසෙ මම හිතුව පැව්දි වෙන්ඩ. ඒත් පණ්ඩු අයියණ්ඩිව දැක්ක දවසෙ මගේ හිත වෙනස් වුනා.”
– මිත්තා

උඹගෙ ජීවිතේ මල් පිපෙන කාලෙ ළඟ ළඟම එන නිසා ඒ විදියෙ හීනයක් පේන්ඩ ඇති, උඹට දැන් දීග යන්ඩ කල වයස හරි.
– කරි අම්මණ්ඩි

“අපේ අම්මණ්ඩිලා කියපු දේට අපි කැමති වෙලා දීග ආවා මිසක් කැමති නෑ කැමති නෑ කියලා මහ පොළවේ හැපෙන සිරිතක් ඉස්සර අපි ළඟ තිබුනෙ නෑ නෙව.”
-චේතියා

“මා මුලින්ම දකිද්දී වැව අද්දර පිපී තිබුණ සුන්දර නෙළුම් පොහොට්ටුව දැන් විකසිතව තිබෙනවා. බොහෝ දෙනෙක් ව්මසනවා කොහෙන්ද මේ සුන්දර මල සොයාගත්තේ කියලා.”
-පණ්ඩු

“සමහරවිට ජීව්තයේ කවදා හරි මට පැව්දි වෙන්ඩ හිතේවි. ඒත් එහෙම වුණොත් වෙන්නෙ උඹත් මිහිඳු හාමුදුරුවන්ගෙන් ඛණ පදයක් ඇහුවට පස්සෙයි චේතියා.”
-ගෝමි

“මං ආයෙ දඩමස් කන්නෙ නෑ. උඹලා කන්ඩත් එපා. අපි රහ කර කර කෑවට එව්වා සත්තුන්ගෙ ජීවිත නේද කියලා දැන් තමා තේරෙන්නෙ.”
-අත්තප්පා

Reviews

There are no reviews yet.

Be the first to review “Miththa – මිත්තා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat