Keheli.lk

15% OFF

Miledi-මිලේඩි

රු850.00

මෙය ඇලෙක්සැන්ඩර් ඩූමාගේ සුප්‍රසිද්ධ ඓතිහාසික නව කතාවක් වන The Three Musketeers කෘතියේ සිංහල පර්වර්තනයේ දෙවැනි වෙළුමයි.

13 වන ලුවි රජ සමයේදී මස්කටියර් හමුදාවට බැඳීමට පැරිසියට පැමිණෙන තරුණයෙකු හා ඔහුගේ මිතුරන් තිදෙනෙකු වටා මේ කතාව ගෙතී ඇත.

ප්‍රේමයත්, ක්‍රෝධය හා වෛරයත්, පළිගැනීම් හා කුමන්ත්‍රණත් එකිනෙක සම්මිශ්‍රණය වී ගලා යන මේ කතාව පාඨකයා ඉමහත් චමත්කාරයට පමුණුවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Miledi-මිලේඩි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat