20% OFF
Manipadma – මණිපද්ම
රු960.00
“නාථ දෙයියන්ට ම කියන්න ඒ සුවඳ ආවේ අර බෝධිසත්ත පිළිමෙන් නේන්නං දැහ ම අඬවන් කරගෙන හිනාවෙන බෝධිසත්ත පිළිමෙන් හෝරා තුන හතරකටත් වඩා කරත්තෙ දක්කාන ආපු මහන්සිය කොළොම්හොයේ කරවටක් ගිලිලා නෑවා හේ නිවුණ හැටි.”
“මං මේ පරිසරය, ගහවැල නුහුරුයි කිව්ව උනාට ලංකා රටේ තඹවන් වැල්ලට පය තියපු ඇසිල්ලෙ ම මට කොහේ හෝ දැක හුරු පුරුදුයි කියල දැනෙන දෙනෙන්තරාවක් මුණගැහුනා කියලා තමයි මං මේ කතාව පුරන්න යුතු ව තිබුණේ.”
“ඕං මේ රාත්තිරි යාමෙ රුක් අත්තන මල් සුවඳ! ඒක මහ පුදුමාකාරයෙන් හිත අවුළුවන මල් සුවඳක්. හිත අවුලලා නතර නොවී ඒ උමතු මල් සුවඳ අවාරෙ මුතු නෙලන්න ගිය මයෙ කිඳුරු රජ්ජුරුවන්ට වඩින්ට හිතුවිලි පාවඩ එලන මල් සුවඳක්.”









Reviews
There are no reviews yet.