20% OFF
Manasa sithu pathu de karadenne mehemai-මනස සිතූ පැතූ දේ කරදෙන්නේ මෙහෙමයි
රු1,200.00
මනසේ යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ආචාර්ය මැක්ස්වෙල් මෝල්ට්ස්ගේ ආනාවර්ණ, මිනිසාට තමා ගැනත් තමාට දියුණුවන්නට ඇති අවකාශය ගැනත් දැන ගැනීමට ලබා දී ඇති මහඟු දායකත්වයකි. යි ලිවිස් බිරූනර් කීවේය.
සතුට අපේ පුරුද්දකැයි ද, මේ කෘතියේ උපදෙස් මඟින් එය උපයාගත හැකි යැයි ද පවසන මෙහි කතුවරයා මෙයින් ලද හැකි ප්‍රයෝජන පහත සඳහන් ආකාරයෙන් හකුළුවා දක්වයි.
*ඔබ තුළ ඇති සාර්ථකත්ව යන්ත්‍රණය සොයා ගැනීමට.
*ඔබේ ස්වයං ප්‍රතිරූපය සොයා ගෙන වඩා හොඳ ජීවිතයකට පිසීමට.
*සාවද්‍ය විශ්වාස නැමති මෝහනයෙන් අවදි වීමට.
*හේතුවාදී චින්තනයේ බලය භාවිත කිරීමට
.*මනසට සාමය සංහිදියාව තනිවම ලබා ගැනීමට.
*ආවේගික ” ලප කැළැල් ” මකාගෙන පහන් මනසින් මුහුණ ලස්සන කර ගැනීමට.
*වැඩි ජීවිතය සහ වැඩි ජීවනය අත්කර ගැනීමට.
Reviews
There are no reviews yet.