Keheli.lk

15% OFF

Mal uyan – මල් උයන්

රු1,190.00

ජීවිතයේ සමහර දේවල් සරලව අත් විඳිය යුතු අතර කිසි විටෙකත් පැහැදිලි නොකළ යුතුය. ප්‍රේමය යනු එවැනි දෙයකි.

බලා සිටීම දුෂ්කරම දෙය බව මම අත්දැකීමෙන් ඉගෙනගෙන ඇත්තෙමි. එනමුත් ඔබ නොඑන බව දැන දැනත්… ඔබ මා අසල නැති බව දැන දැනත්.. එවැනි මොහොතවල් වලදී පවා ඔබ මා සමඟ සිටින බවත්, අප ප්‍රේමයෙන් වෙලි ඇති බවත්, හදවතට දැනවීමට අවශ්‍යයි. එය ප්‍රේමය නම් සරලව මගේ වේදනාවෙන් හඬන වැලපෙන හදවතට පැහැදිලි කරන්නේ කෙසේදැයි මම නොදනිමි. ලතැවි ලතැවී සිටම දැන් දැන් හැඟීම් කල් ඉකුත් වීමට ආසන්න වී තිබෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Mal uyan – මල් උයන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat