15% OFF
Maha Re Awidina Malaminiya – මහ රෑ ඇවිදින මළමිනිය
රු671.50
අයියේ… මට බයයි.
අපි ආපහු ය..යමු ද අයියේ?” නලින්ද ගොත ගසමින් කිව්වේ ¨න..නලින්ද මල්ලි… ඇයි මොකද වෙලා තියෙන්නේ. ඇයි ඔයා බය වෙලා?” සඳුන් ඇසුවා. පිටුපස හැරී තමන් ආ වැව්කණ්ඩිය දෙස බැලූ නලින්ද දුටු දෙයින් ඔහුගේ සියොළඟ හිරිවැටී ගියා. ඔහු දුටුවා දත් විලිස්සා ගත් සිරුර පුරා රෝම පිරුණු, ගොරකා ගෙඩි දෙකක් වන් ඇස් ඇති යකෙක් ඔවුන් දෙසට කළුවරේ ඇවිදගෙන එනවා. ˝ස සඳුන් අ අයියේ අපි ගමට ද් දුවමු.” නලින්ද එක වරම ආපසු හැරී සඳුන්වත් දමා ගම දෙසට දුවන්නට වුණා
Reviews
There are no reviews yet.