Keheli.lk

20% OFF

Madaran – මඩරන්

රු880.00

* මඩරන්* බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාවගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ධ නිසා උඩරට ගොවි ජනතාව පීඩා විදි ආකාරය ද, ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමිවීම ද, ඔවුන් ඉඩමෙන් නෙරපා හැම ද, ඔවුන් සාගතයට හා මරණයට ගොදුරු වූ ආකාරය ද, එයට පබ්බාහිරව 1818, 1840 හා 1848 මර්දනකාර් ක්‍රියාපිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි.

වර්තමානයේ දී එම්. සී. සී. ගිවිසුම, ඇක්සා හා සෝෆා යන ගිවිසුම් ගැන සංවාද පැවැත්වෙද්දී, ඒවායේ ව්‍යසනකාර් ප්‍රතිඵල ගැන සාකච්ඡා වෙද්දී අතීතයේදී උඩරට ගොවියා සිය භූමියෙන් නෙරපා දැමූ ආකාරය පෙන්වන “මරන්” නවකතාව, අතීතය, වර්තමානය හා බද්ධ කරමින් ඓතිහාසික නවකතාවට නව ප්‍රවිෂ්ටයක් ඉදිරිපත් කරන්නේ සමූහ මිනීවළක’ මාර්ගයෙනි.

‘ මඩරන්’ සේන තෝරදෙනියගේ දහවැනි නවකතාවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Madaran – මඩරන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat