10% OFF
Kolara kale ale-කොලරා කාලේ ආලේ
රු1,854.00
ආලය අසීමිත විය හැකිද? බොහෝ විට නැත. එය වසංගතවලට ගොදුරු විය හැක. යුද්ධවලට බිළි විය හැක. එසේ නැත්නම් ආලය තුළම වන
බොරු වළවල්වල වැටී වල්මත් විය හැක.
එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත් ආලය කවදත් ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය.
යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය, හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැළි වැටුණු මුහුණක් පසුපස ඇති අතීතයක් තුළින් හාරා අවුස්සා ගන්නට පෙළඹෙන පිරිමියා කවුරුද? චී ඔහු ය.මේ ඔහු සහ ඇය පිළිබඳ ම් කතාන්තරයයි.










Reviews
There are no reviews yet.