10% OFF
Kodol-කොඬොල්
රු225.00
උඹලගෙ හත්මුතු පරම්පරාවම එකයි. ඕකුන් එකෙක්වත් මම නියපොත්තෙන් මෙහාට මායිම් කොරන්නෙ නැත්තෙ ඒකයි. මගෙ උන් උන්ගෙ අතපල්ලෙන් වැටිල හැමදාම උන්ගෙ පයට පෑගෙනවා. හොඳට ඉගෙන ගනිල්ල, හිතට ගනිල්ල, දවසක උඹලව පාගන උන්ව උඹල ළඟ දණින් වට්ටන්න. එතකොට මතක් කොරල දීපල්ල මේ වෙච්ච කෙරිච්ච, කෙනෙහෙලිකම් අකුරක් නෑරම”









Reviews
There are no reviews yet.