Keheli.lk

10% OFF

Karmaja rahana-කර්මජ රැහැන

රු1,260.00

ආත්මාර්ථකාමී

පිරීමි තමයි රහත් වෙන්න සුදුසුම. මොකද එතකොට සසරේ ඇවිද ඇවිද අහිංසක කෙල්ලෝ ගෑනු කරන්නේ නැහැ නේ.. මම තියනවා. කොහොම නමුත් ඕක රීන් වෙද්දී ආන්සර් කරන්න ඔයා නව්තිසාවේ දොර අද්දර හිටියන් කමක් නැහැ. ඔයාට කවදාවත් ඔයා හිතන තැනට යන්න හම්බ වෙන්නේ නැහැ අනන්ත මොකද ඔයා අසරණ ජීවිතයක් විනාශ කලා. ඔව්. ඔයාට කවදාවත් ඔයාගේ හිත එක්තැන් කරගන්න නම් හම්බ වෙන්නේ නැහැ….

Reviews

There are no reviews yet.

Be the first to review “Karmaja rahana-කර්මජ රැහැන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat