20% OFF
Kalaye Weli Baduna – කාලයේ වැලි බඳුන
රු600.00
කාලයේ වැලි බදුන අපේ පැවැත්ම පෙන්වනවා,”
ඇය තවදුරටත් කිව්වා. ” වැලි ඒක දිගේ ගලාගෙන යන තාක් කල්, කාලය ඉස්සරහට යනවා. මිනිස්සුන්ගේ පැවැත්ම සුරක්ෂිත වෙනවා. වැලි බදුන කාලය සහ මිනිස්සුන්ගෙ පැවැත්ම පාලනය කරනවා. අපි මැරෙන බව අපිට මතක් කර දෙනවා.”
” එතකොට කිනිස්ස ? ” දස්තාන් ඇසුවේය.
” ඒක, මිනිස්සුන්ට එයාලගේ දඬුවම් කල් දාගන්න උදව් කරපු ඒ කෙල්ලට ලැබුණා. ඒ කිනිස්ස විතරයි. ඔරලෝසුවේ වීදුරුව කඩලා, කාලයේ වැලි එළියට දාන්න පුළුවන් එකම දේ. හැබැයි කිනිස්සේ මීටට රඳවා ගන්න පුළුවන් වෙන්නේ එක මිනිත්තුවක් විතරයි.”
ඇගේ වචන කුඩා අවකාශය පුරා දෝංකාර දුන්නේය.
” කවුරු හරි කිනිස්ස වැලි ඔරලෝසුව ඇතුළේ තියලා එක පාරටම මැණික් බොත්තම තද කළොත්?” දස්තාන් ප්‍රවේශමෙන් විමසීය.









Reviews
There are no reviews yet.