Keheli.lk

10% OFF

Kalawa saha minisa – කලාව සහ මිනිසා

රු810.00

කලාව සහ මිනිසා ඇමරිකානු දර්ශන විද්‍යා මහාචාර්ය අර්වින් එඩ්මන් විසින් සාහිත්‍ය කලා සහ සෞන්දර්ය අධ්‍යාපනය ගැන ඉමහත් ආදරයකින් ලියන ලද සිත්ගන්නා පොතකි.
කලාවෙහි ස්වභාවය, කලාව රසවිඳින හැටි, කලාවේ දාර්ශනික පසුබිම ආදිය ගැන, කවිය, සංගීතය, චිත්‍ර සහ මූර්ති කලාව, ගෘහ නිර්මාණ අගය කරන සැටි හඳුන්වා දෙමින් ලියන ලද සරල වූ ද ව්‍යක්ත වූ ද හැඳින්වීමකි.සෞන්දර්ය කලාවන්ට ආදරය කරන පොදු පාඨකයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, පාසැල් ගුරුවරුන්,
කලා විචාරකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනාදීන්ට ප්‍රයෝජනවත් අත්පොතකි.සියලු
ක්ෂේත්‍රවල නිර්මාණකරණයෙහි යෙදෙන අය
නැවත නැවතත් කියවිය යුත්තකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Kalawa saha minisa – කලාව සහ මිනිසා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat