Keheli.lk

20% OFF

Kabalen Lipata – කබලෙන් ළිපට

රු1,120.00

රූමත්, ධනවත් ලෝරා ෆැන්විනෝ අව් කණ්ණාඩි පැලඳි විට ඇගේ මුහුණ පෙනුණේ මරණයේ වෙස් මුහුණ පරිද්දෙනි.

චිසම් අමෙරිකානු හමුදාවෙන් පලා ආවේ හේතු රහිතව නොවේ. ඔහු ඉතාලියේ මිලාන් නගරයේ ඩුවොමොව් දේවස්ථානය අසල සංචාරක මාර්ගෝපදේශකයෙක් ලෙස කටයුතු කළේය.

නිදහස සෙවූ ඔහු නොදැන සිටියේ තමන් දැනටත් නිදහස් මිනිසකු බවය.

ඔහු මරණයේ වෙස් මුහුණ ට රැවටී ඊට පෙම් බැන්දේය. එහෙයින් ම කබලෙන් ළිපට වැටෙන්නට ඔහුට සිදුවිය.

Reviews

There are no reviews yet.

Be the first to review “Kabalen Lipata – කබලෙන් ළිපට”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat