Keheli.lk

10% OFF

Janashruthi Adyana Widikrama Saha Kramaveda -ජනශ්‍රැති අධ්‍යයන විධික්‍රම සහ ක්‍රමවේද

රු765.00

මෙම කෘතියෙහි මූලික අරමුණ වනුයේ මෙරට ජනශ්‍රැති විද්‍යාර්ථීන්ට ජනශ්‍රැති පර්යේෂණ වලදී ප්‍රයෝජනවත් විය හැකි, ගැඹුරු න්‍යායාත්මක විවරණ සඳහා උචිත න්‍යායික මෙවලම් කිහිපයක් හඳුන්වා දීමය.

විසි වන සියවසෙහි මැද භාගය වන විට ජනශ්‍රැති අධ්‍යයනය විෂය ක්ෂේත්‍රයක් වශයෙන් ලොව පුරා පිළිගැනීමට ලක්ව අවසන්ය. එතැන් පටන් කලින් කලට ජනශ්‍රැති විෂයට එල්ල වූ අභියෝග ජය ගැනීම පිණිසත් නව දැනුම පමණක් නොව නව කාර්යමය ප්‍රවේශ ජය ගැනීම පිණිසත් විවිධ න්‍යාය සහ විධික්‍රම ගණනාවක් ජනශ්‍රැති විද්‍යාඥයන් විසින් හඳුන්වා දෙන ලදි. ජනශ්‍රැති දත්ත සහ අමුද්‍රව්‍ය විමර්ශනය නව අරමුණකින් සිදු කිරීම පිණිස එම න්‍යාය සහ විධික්‍රම භාවිතයට ගන්නට එතැන් පටන් ජනශ්‍රැති පර්යේෂකයෝ උනන්දු වූහ.

Reviews

There are no reviews yet.

Be the first to review “Janashruthi Adyana Widikrama Saha Kramaveda -ජනශ්‍රැති අධ්‍යයන විධික්‍රම සහ ක්‍රමවේද”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat