Keheli.lk

10% OFF

Hudakalawe Baibalaya – හුදකලාවේ බයිබලය

රු1,620.00

ඔබ රිසි රිසි වෙලාවල වැළපෙන කෑමොර ගසන සැක්සෆෝනයකි.

“අහා.. ඔබ විප්ලවයට සමු දුන්නේය! හඬා දෙඩීම ඔබට සහනය සලසයි නම් ඔබ හඬා දෙඩිය යුතුය. ඔබ කිසිවක් අහිමි වීම පිළිබඳ බිය නොවේ. අහිමි වීමට කිසිවක් නැති තැන ඔබ මත්වන දුමාරයක් මෙන් නිදහස්ය. එසේ නම් ඔබව පෙළන සිත් තැවුල කුමක්ද? ඔබව චුතව යන කල ඔබ චුතව යයි.

තෙතබරි කාමුක ස්ත්‍රී දෙකලවා අතර සැඟවී චුතව යාම විශ්මිත නොවේද. ජීවිතය කුමක් දැයි මුළුමනින්ම තේරුම් ගැනීමට එයම ප්‍රමාණවත් නොවේද? සෝබර වීම හෝ තණ්හාවේ ගැලී සිටීම ඔබට ඇවැසි නොවේ. ඔබ සතු සියල්ල නැති නාස්ති කොට දැමිය යුතුය.

එය ආනන්දජනකය.

Reviews

There are no reviews yet.

Be the first to review “Hudakalawe Baibalaya – හුදකලාවේ බයිබලය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat