Keheli.lk

10% OFF

Hanters – හන්ටර්ස්

රු1,710.00

මහා දානපතියෙකුගේ අවශ්‍යතාවය මත හිටපු හමුදා ප්‍රධානියෙකු, ඉතිහාසඥඥවරියක, පරිගණක විශාරදයෙකු, සොරෙකු හා අවි ආයුධ පිළිබඳ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන රාජකාරිය වනුයේ කොහේ සැඟවී ඇත්දැයි කියා ඉඟියක් හෝ නොමැති, ලොව ඉතා පැරණිතම වස්තු සම්භාරයක් තම සේවා දායකයා වෙනුවෙන් සොයාගැනීමයි.ආසන්න වශයෙන් සියවසකට පමණ පෙරාතුව රුසියානුවන් විසින් සොරා ගන්නා ලද මෙම රොමේනියානු ධනස්කන්ධය සොයාගැනීමට මෙම කණ්ඩායමට හැකි වේවිද?එය සොයා යන ගමනේ ඔවුන්ට කෙතරම් අභියෝගවලට මුහුණ දීමට සිදු වේවිද?
ලොවට සැගවී තිබුණු කෙතරම් රහස් ප්‍රමාණයක් ඔවුන් ඉදිරියේ නිරාවරණය වේවිද?
වසර සියයකට ආසන්න කාලයක් කිසිවෙකුටත් සොයාගැනීමට නොහැකි වූ මෙම වස්තු සම්භාරය සොයා යන ගමන සාර්ථක වූ ‍ කරගැනීමට මෙම කණ්ඩායමට හැකි වේද?ඒ හා බැඳුණු සියලු රහස් සොයාගැනීමට ඔවුන්ට හැකි වේද?ක්‍රිස් කුස්නෙස්කි විසින් මවන ලද, කුතුහලයෙන් පිරි ලොවකට තබන පළමු පියවර මෙයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Hanters – හන්ටර්ස්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat