10% OFF
Govi Rajjuruwo-ගොවි රජ්ජුරුවෝ
රු427.50
දඩයක්කාර ප්‍රාථමික ගෝත්‍රික නායකයෙකුගේ ලෝකය කඩා වැටීම ඉෂාක් බෂෙවිස් සිංගර් ‘ගොවි රජ්ජුරුවෝ’ තුළින් නිරූපණය කරන්නේ, එක පැත්තකින් පැරණි මිථ්‍යා විශ්වාස කෙමෙන් යටපත් කෙරෙමින් නව ලෝකයට යාමට අරඅඳින සමාජයක බිහිවීම සහ තවත් පැත්තකින් දෙවිවරු ගණනාවක් සහිත පැරණි ලෝකය වෙනුවට තනි දෙවි කෙනෙකු සහිත අලුත් ලෝකයක් බිහිවීම, ඉතා සජීවී මිනිස් සම්බන්ධතා තුළින් ගොඩනගමිනි. ඒ සඳහා ඔහු පාදක කරගන්නේ තමාගේම මව්බිම වන පෝලන්තයේ අතීත කතාවයි.









Reviews
There are no reviews yet.