10% OFF
Gonano- ගොනානෝ
රු270.00
මිනිස්සු රැවටෙති. නැවත නැවත ද රවටනු ලබති. මේ රැවටිල්ලේ කෙළවර හෝ සීමාවන් නොදැන සියල්ල සැබෑව යයි තමන් මත පටවනු ලබන මිථ්‍යාවන් ද අදහති. ස්වකීය පරිසරයට අනුගතවෙමින් සැනැසිල්ලේ ජීවත්විය හැකිව තිබියදී බොහෝවිට වංචාව හේතුවෙන් ලොවම
තමන් පමණක් නොව ස්වකීයයන් සමග විනාශය කරා ගෙන යන රසායනික විනාශයට ද දායක වනු පෙනෙයි. ඒ වැරැදි නිවැරැදි කරගන්නට සිතන්නේ තමන් සමඟ සියල්ල කෙළවර කරා ඇදුණු ඉක්බිතිවය.
19
එහෙයින් කිසිවක් වෙනස් කර ගන්නට ඔවුනට අවකාශයක් නැත. තමන් කරා එළැඹෙන මරණය ද සමග සියල්ල ගිල ගනිමින් විනාශවන පරිසරයට වගකිව යුතු ද තමන් ම බව අවසානයේ දී හෝ අවබෝධ ද කරගන්නේ ද නැත. මේ ශෝචනීය අවසානයේදී ද රැවටීමේ ඉමම, රැඳෙන ඔහු ගොනා හෙවත් මුග්ධයා ලෙස හැඳින්වෙන්නට ඇත්තේ එහෙයින්ම විය යුතුය.









Reviews
There are no reviews yet.