Keheli.lk

20% OFF

Edan uyana-ඒදන් උයන

රු720.00

ඒදන් උද්‍යානය ගැන විවිධාකාර මතවාද ගොඩාක් තියෙනවා. එයින් ප්‍රකටම මතවාදය තමයි උත්තර සිද්ධාන්තය. මේ මතවාදයට අනුව ඒදන් උයන පිහිටලා තියෙන්නේ තුර්කියට නැගෙනහිර දිශාවේ තියෙන කඳුකර ප්‍රදේශයේ. එම ප්‍රදේශයම තමයි බයිබලයේ සඳහන් වෙන තවත් සිදුවීමකට මුල්වෙලා තියෙන්නෙත්.

 

බයිබලයේ කියැවෙන නෝවා විසින් නිර්මාණය කරන ලද නෞකාව අවසානයේදී නතර වෙලා තියෙන්නේ මේ කඳු කර ප්‍රදේශයේ. උත්තර සිද්ධාන්තය පිළිගන්නා අය පවසන ප්‍රකටම කරුණ තමයි ඒදන් උද්‍යානයෙන් ආරම්භ වෙලා අතු ගංගා හතරකට බෙදුණ ගංඟා මෙම ප්‍රදේශයෙන් ආරම්භ වුණා කියන කාරණාව.

Reviews

There are no reviews yet.

Be the first to review “Edan uyana-ඒදන් උයන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat