10% OFF
Dukgannawa- දුක්ගන්නාව
රු540.00
ලෝක යුද්ධයන් අහුරා ගත්තේ මේ තාරුණ්‍යයේ හැකියාවන් ය. යුද බිමේ වැදී මරණයට පත් වන්නේ ද, පරාජයට පත් වන්නේ ද ලෝකයට දායාද වන්නට ඉඩ තිබුණු ශ්‍රේෂ්ඨ සංගීතවේදීන් ය.
ලෝකයේ ඉමිහිර වඩාත් හොඳින් නරඹන්නට තෙවැනි ඇසක් සහිත වුණු පරිසරවේදීන් ය. ලෝකය තවත් ඉදිරියට යොමු කරන්නට හැකියාවන් අත දරා මෙලොව එළිය දුටු චිත්‍ර ශිල්පීන් ය. ලෝකය වෙනස් කරන්නට සිහින දකිමින් ඒ සිහිනයේ මුල් ම යාමය වත් වැලඳ
ගන්නට නොහැකි වුණු සුන්දර තරුණ පෙළ ය.










Reviews
There are no reviews yet.