Keheli.lk

10% OFF

Dukgannawa- දුක්ගන්නාව

රු540.00

ලෝක යුද්ධයන් අහුරා ගත්තේ මේ තාරුණ්‍යයේ හැකියාවන් ය. යුද බිමේ වැදී මරණයට පත් වන්නේ ද, පරාජයට පත් වන්නේ ද ලෝකයට දායාද වන්නට ඉඩ තිබුණු ශ්‍රේෂ්ඨ සංගීතවේදීන් ය.
ලෝකයේ ඉමිහිර වඩාත් හොඳින් නරඹන්නට තෙවැනි ඇසක් සහිත වුණු පරිසරවේදීන් ය. ලෝකය තවත් ඉදිරියට යොමු කරන්නට හැකියාවන් අත දරා මෙලොව එළිය දුටු චිත්‍ර ශිල්පීන් ය. ලෝකය වෙනස් කරන්නට සිහින දකිමින් ඒ සිහිනයේ මුල් ම යාමය වත් වැලඳ
ගන්නට නොහැකි වුණු සුන්දර තරුණ පෙළ ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Dukgannawa- දුක්ගන්නාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat