Keheli.lk

10% OFF

Debeduma-දෙබෙදුම

රු720.00

දූ හා මව් යයි දෙබදුමක වූ කොස් ඵල දෙකක් වුව රසයෙන් මෙන් ම ගුණයෙන් ද එක සමාන වන්නා සේ ම පැරණි හා නූතන යයි දෙපෙළක වුවද සියලු මිනිස්සු හැසිරීමෙන් හා හැඟීමෙන් ද සමාන ගුණ දරන්නෝ වෙති.

කාලාන්තරයක් පුරා අවට ලෝකයෙන් වැසී ගත් නුවර කලාවිය ද වෙනස් සංස්කෘතික හුරුපුරුදු අතර මුවාවී සැඟවී ගත්ත ද නිරාවරණය වූ ඇසිල්ලෙන් ම මිනිසත් බවට පොදු මේ ධර්මතාව ම හෙළි දක්වන්නේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Debeduma-දෙබෙදුම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat