Keheli.lk

10% OFF

Darshanaya : Nuthana lokaya saha samakalina lokaya – දර්ශනය : නූතන ලෝකය සහ සමකාලීන ලෝකය

රු1,350.00

දර්ශනය වැනි විෂයක අන්තර්ගත සංකීර්ණතාව සහ දුරවබෝධ බව එය පොදු සමාජයෙන් බොහෝ දුරස්ථව පැවතීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. මෙම කෘතියෙහි අරමුණ වන්නේ එකී දුරස්ථ බව අවම කිරීම වේ. ඒ අනුව, මෙහිදී නූතන ලෝකය (ක්‍රි.ව. 1900-1950) සහ සමකාලීන ලෝකය (ක්‍රි.ව. 1950 සිට වර්තමානය) නියෝජනය කරන දාර්ශනිකයන් පනස්දෙදෙනෙකු විසින් ලොව හමුවේ තබන ලද ගැඹුරු සංකල්ප පාඨකයන්ට පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට සරලව ඉදිරිපත් කෙරේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Darshanaya : Nuthana lokaya saha samakalina lokaya – දර්ශනය : නූතන ලෝකය සහ සමකාලීන ලෝකය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat