Keheli.lk

15% OFF

Biliyanaye Oththukaruwa – බිලියනයේ ඔත්තුකරුවා

රු1,360.00

සී. අයි. ඩී. හි කිසිවෙකු මෙම ඔත්තුකරු අතුරුදන් වුණේ මන්දැයි දැන සිටියේ නැත – ඔහු සැකයට බඳුන්ව සිටියේද? ඔහු වෘත්තිමය බුද්ධි නිලධාරියකු නොවුණු අතර ඉංජිනේරුවෙක් විය. ඔහු. අත්වැරැද්දක් කර ගත්තේද? ඔහුව අත්අඩංගුවට පත්ට ප්‍රශ්න කිරීම් වලට ලක්ව ඔහු කළ පාවාදීම හෙළිදරව් වූයේද?

ජලන්කට්, මොස්කට් හි හිමෙන් වැසුණු, උස අඳුරු සෙවණැලි දිගටම වැටී තිබූ පාළු වීදියක තනිවම ඇවිද යයි. ඔහුට සිතුනේ වර පුරුෂ සේවාව සඳහා මේ හොඳම පරිසරය බවයි. ඔහු තනිවම තමාට ම කොඳුරමින් විටෙක හිමින් සීරුවේ යාඥා කරමින් හැල්මේ යන්නේය. ඔහුගේ හුස්ම, මුඛ ආවරණය ඔස්සේ අස් කණ්ණාඩි වලට වැදී එන මීදුම පටලයක් ඇති කළේය. මඳකින්, සිය බාහිර ද්වේෂය වෙනස් කරගත් ජලන්කට්, මුඛ ආවරණය ගලවා දැමීය. පොදු ප්‍රවාහනය මඟින් ඔහු දැන් ඔත්තුකරු හමු වීමට නියමිත ස්ථානයට ළඟා විය. අවට සිසාරා සිය තියුණු නෙත් යොමු කළ ඔහු කේ. පී. බී. ආවේක්ෂණය ට තමන් ලක්ව ඇද්දැයි දැඩිව නිරීක්‍ෂණය කළේය. එහෙත් කිසිදු සැකකටයුතු යමක් දක්නට ලැබුණේ නැත.

ඔහුට ඔත්තුකරු කෙසේ හෝ සොයාගත යුතු වෙයි..!!!

ඔහුට මේ අවස්ථාව වරදින්නට නොහැකියි. |

Reviews

There are no reviews yet.

Be the first to review “Biliyanaye Oththukaruwa – බිලියනයේ ඔත්තුකරුවා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat