Keheli.lk

20% OFF

Bidunu Mandira – බිඳුණු මන්දිර

රු1,440.00

කෙට්, තම දරු දෙදෙනා අතහැර පලා ගියාය. ආබාධිත බිළිඳු දියණියත්, ව්‍යාකූලව අසතුටින් සිටින පස් හැවිරිදි කුඩා පුතුත් තනිවම බලාගනිමින් බිඳී ගිය පවුල පිළිසකර කරන්නට සිදු වූයේ කේට්ගේ සැමියා ඇන්ඩෲටය. ඇන්ඩෲ දුක් විඳිමින් ගොඩ නැඟු. ඔවුන්ගේ ජීවිතයත්, හොලිවුඩ් පුරවරයේදී කේට් ගොඩනගා ගන්නා යස ඉසුරින් පිරුණු නව ජීවිතයත් දෙකම. “චිත්‍රපටයක් ‘ නිසා විනාශ වී යනු ඇතිද?

Reviews

There are no reviews yet.

Be the first to review “Bidunu Mandira – බිඳුණු මන්දිර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat