Keheli.lk

10% OFF

Ashtawankaya nohoth muglan abirahasa-අෂ්ටවංකය නොහොත් මුග්ලෑන් අබිරහස

රු2,610.00

මහා චාලිමේත් අධිරාජ්යාගේ මහ බලැති අද්භූත වෙස් කට්ටලයක්…ප්‍රත්සයේ භීම කාලයේදී එය සතුරන්ගෙන් සැඟවීමට ජීවිතයත් මරණයත් සමග උත්සාහ කරනා යුවතියක්…එහිදී ඇයට මරාද්, මහා නැපෝලියන්, දෙවැනි කැතරින් වැනි ඓතිහාසික චරිත සමග ගැටීමට සිදුවෙයි…
එයට ශත වර්ෂ දෙකකට පසු, මහාද්වීප අතර සැඟවුණු දේ සොයා යන ඇමරිකන් යුවතියක්…
එහිදී ඇයට මුහුණ පෑමට සිදුවන වික්‍රමාන්විත ක්‍රියා රැසක්… චෙස් කට්ටලයේ අනුහසින් ශත වර්ෂ දෙකක් අමරණීයව සිටිතා යුවතියක්…මෙහිදී ඔබට, ඉතිහාසය, භූගෝලය, පුරාණ රස විද්‍යාව හා චෙස් ක්‍රීඩාව සමග ප්‍රෙහේලිකා තුල අතරමං වීමට වේද?

මෙය 1990 දී ‘Best Historic Fiction’ සම්මානයට පාත්‍ර වූ ද, “Thrillers: 100 Must-Reads’ වර්ගීකරණයට පාත්‍ර වූ, අමෙරිකානු ලේඛිකා කැතරින් නෙවිල්ගේ ‘The Eight’ නම් කෘතියේ සම්පූර්ණ පරිවර්තනයයි. මේ සමග, පොත පරිහරණයට අවැසි වටිතා කෝෂ ග්‍රන්ථයක් ද හිමි වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Ashtawankaya nohoth muglan abirahasa-අෂ්ටවංකය නොහොත් මුග්ලෑන් අබිරහස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat