20% OFF
Aprathihatha-අප්‍රතිහත
රු800.00
” අපිට කැලේට නාකි වෙන්න වෙයි. ඒත් අපේ ළමයින්ට එහෙම වෙන්න දෙන්න බෑ. ඒක හොඳට හිතට ගනින් ‘
” ඔය ලොකු ලොකු දේවල් කොරන්න ගිහින් අනිතිමේදී මේ නිව් හැනහිල්ලේ කාලා ඇඳලා ඉන්න එකත් නැති වෙයිද කියලයි මට බය
අපි දැන් මේ මෙහෙම හිටියට ළමයි හරියට ඉගන ගත්තොත් අපේ නහින – දෙහින කාලේ උණත් වෙනස් වෙයි
“අනේ මේ.. මට නම් ඕන්න ඕනේ නෑ ළමයින්ගෙන් හම්බ කොරගෙන ”
“ඔය කිව්වේ! කවුද බන් දැන් ළමයින්ගෙන් හරී හම්බු කොරගෙන කන්න ලෑස්ති උණේ? මොකද ජීවත් වෙන්න කියලා මේ ලෝකෙ ඉතුරු වෙලා තියෙන්නෙ ගොවි තැනයි. වෙළඳාමයි විතරයැ. ගෑණුන්ට තියෙන්නේ ගෙදර දොරේ වැඩම විතරයෑ. කොයිම රස්සාව උණත් හොඳට ඉගනගෙන කොරන එක තමයි වඩා හොඳ. ඔය වෙළඳාම උණත් හොඳට කොරගෙන යන්න ගණන් ටිකක් හදන්න, ඉංග්‍රීසි ටිකක් නැතුව බෑ. හිතේ මිම්මට කරුමාන්තකොරපු කාලේ දැන් ගියා බන් “









Reviews
There are no reviews yet.