10% OFF
Americanu musalmanuwa-ඇමෙරිකානු මුසල්මානුවා
රු315.00
සර්. ඔබ හුගාක් ආදරය කරපු කෙනෙක් එක්ක තිබුණු සම්බන්ධයක් කවද හරි කඩා වැටිලා තියෙනව ද?
ඔබට එහෙම වෙලා තියෙනව නම් ඔබට මං විඳපු අත්දැකීම සමහර විට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වගේ තත්වයන් වලදී සාමාන්‍යයෙන් ඇති වෙන හැඟීම් පාලනය කර ගන්න හරිම අමාරුයි.
ඒ වෙලාවට එන ආවේගය හිතා ගන්නවත් බෑ.
ඊට පස්සෙ වන්නෙ ප්‍රමෝදයේ හැඟීමක්. අන්තිමට මහා නිදහසක් ලැබුණා වගේ දැනෙනවා. ඒ ලෝකය හර්ම නැවුම්. පළවෙනි වලාවට දැකපු එකක් වගේ.








Reviews
There are no reviews yet.