Keheli.lk

10% OFF

Alu sha pathum-අළු සහ පැතුම්

රු1,035.00

රහසින් මෙන් මිමිණූ ඈ මගේ ළය මත හිස තබාගත්තේ සිනාසෙමිනි.ජීවිතයේ අහිමි වූ බොහෝ දේ මැද ඈ අපූරුවට මා හා සිනාසෙන්නී ය. ඇය ඉල්ලන්නේ සෙනෙහසම පමණි. ඉදින් මම ඇයව ලෝභකමින් සිපගත්තෙමි. මගේ ළයට ගුළිව මොහොතක් ගෙවා දැමූ ආ නිවෙස වෙතදුව යන්නට වූයේ දිගු හාදුවක් කම්මුලක සටහන් කරමිනි

Reviews

There are no reviews yet.

Be the first to review “Alu sha pathum-අළු සහ පැතුම්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat