Keheli.lk

10% OFF

Ahela Mal – ඇහැළ මල්

රු495.00

ඇහැළ ගස් බොහෝම හයියෙන් පොළොව අල්ලන් ඉන්නවා. තද නියඟයකට වුණත් ඔරොත්තු දෙනවා. කොළ හැළිලා, කේඩෑරි වෙලා, ඉපල් වෙලා ගියත් ආයෙමත් දවසක එක පාරටම මල් පිපිලා හිනා වෙනවා. අනුරාධපුරේ මිනිස්සුත් ඇහැළ ගස් වගේ. ජීවිතේ කොච්චර දැඩි නියං කාල ආවත් දරාගෙන ඉන්නවා. ඉඩක් ලැබුණ ගමන් ආයෙම නැගිටිනවා. මල් පුප්පවලා හිනා වෙනවා.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Ahela Mal – ඇහැළ මල්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat