Keheli.lk

10% OFF

Adarayaka Abiman-ආදරයක අබිමන්

රු990.00

ජේන් ඔස්ටින්ගේ Pride and Prejudice බුහුටි බව හා නුවණක්කාරකම් ඉහවහ ගිය නැවුම් රොමාන්තික ප්‍රහසනයකි. වංශවත්, මාන්නාධික ඩාර්සි, එළිසබෙත් බෙනට් සමග රැඟුමක් පෑම ප්‍රතික්ෂේප කළ විට, ඔහුගේ කීර්තිය, ධනය හා කඩවසම් අවිවාහකයෙකු යන්න මායිම් නොකර, ඇය තමා තුළ ඇතිවූ අප්‍රසාදය ක්ෂණිකවම ප්‍රකාශ කළාය.
ඇගේ ප්‍රථම හැඟීම් ප්‍රකාශනය නිවැරදි වී ද? නැතහොත් නෙතින් නෙත හමුවූවාට වැඩි දෙයක් ඩාර්ඩ් තුළට කාන්දු වී ද? තියුණු නිරීක්‍ෂණයෙන් හා මල් වෙඩි සේ විසිරී යන හාස්‍යයෙන් පිරි සිදුවීම් ගහන මෙතෙක් ලියැවී ඇති ප්‍රබෝධජනකම ආදර කතාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.

Reviews

There are no reviews yet.

Be the first to review “Adarayaka Abiman-ආදරයක අබිමන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat