Keheli.lk

10% OFF

Harry Potter Saha Maya Gala-හැරී පෝටර් සහ මායාගල

රු1,791.00

හැරී පොටර් සිතා සිටින්නේ තමන් සාමාන්‍ය දරුවකු බවයි. ඉතා දුක සේ තම පුංචි අම්මාසහ බාප්පාගේ නිවසේ ජීවත් වන ඔහු, එක් සද්දන්ත මිනිසෙකු විසින් බේරා ගනු ලබයි. ඉන්පසු ඉන්ද්‍රජාල විජ්ජා සහ වශීගුරුකම් පිළිබඳ තක්සලාවක් වූ හොක්වර්ට්ස් ආයතනයට හැරී ඇතුළු කරනු ලබයි. එහිදී කොයිස්ට් ක්‍රීඩා ශූරයකු බවට පත් වන හැරී පොටර් එම තරගය ප්‍රගුණ කරන්නේ මහා දුෂ්ඨ ඉන්ද්‍රජාලයෙකු සමඟ තම ජීවිතය පරදුවට තබා සටන් කරමිනි.

Availability: In stock

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Harry Potter Saha Maya Gala-හැරී පෝටර් සහ මායාගල”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat