Maruwa Samanga Udawu Naththala-මරුවා සමඟ උදා වූ නත්තල(Agatha christie)
රු1,161.00
අගතා ක්රිස්ට් ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජිණ ලෙසය. ඉංග්රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේස්පියර්ගේ කෘතීන් හැරුණු විට මෙතෙක් ලොව වඩාත්ම ප්රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.
හර්කියුල පොයිරෝ තම මිතුරා සමඟ සාමකාමී ලෙස නත්තල සැමරීමට සිතා සිටියත්, හදිසියේ
ආ දුරකථන ඇමතුම නිසා සියල්ල වෙනස් විය. ධන කුවේරයෙකු වූ මහලු සයිමන් ලී නත්තල උදාවත් සමඟම සාහසික ලෙස මරා දමා තිබුණි.
වසර ගණනාවකින් නොදුටු තම දරුවන් සියලු දෙනාටම මෙවර නත්තල් උත්සවයට ආරාධනා කිරීමට සයිමන් ලී තීරණය කළේ ඇයි? හදිසියේ පැමිණි තරුණ රූමතිය පිලා එස්ට්රැවඩෝස්ට සහ කඩවසම් ස්ටෙෆන් ෆාර්ටද නත්තල් දින රාත්රී භෝජන සංග්රහයට ආරාධනා ලැබුණි.
පොලිස් සුපිරින්ටෙන්ඩන්ට් සජන් හට මෙම මිනීමැරුමේ අභිරහස විසඳිය හැකි වෙයිද?
Availability: In stock










Reviews
There are no reviews yet.