Keheli.lk

20% OFF

Yahalu una padhurai hoda aththammai යහළු උණ පඳුරයි හොඳ අත්තම්මයි

රු520.00

ඉක්මනටම කැලණිවැලි දුම්රිය ගමන් අරඹාවි. අවසානයේ දී මගේ පළවෙනි රාත්‍රී දුම්රිය ගමන අමතක නොවන සිදුවීම් පිරුණු ත්‍රාසජනක අත් ත්දැකීමක් බවට පත් වුණා. හිරු සමඟ දවස් ගතවෙද්දි අමුතු අමුතු දේවල් සිදු වෙනවා. එහෙම වෙන්නේ ඇයි කියල නම් මට හරියටම පැහැදිලි කරන්න අසීරුයි. සිදුවීම් වලට ඔහේ සිදු වෙන්න ඉඩ දීල අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්නෙ නෑ. ඒ නිසා වෙන්න ඇති එහෙම වෙන්නෙ

Reviews

There are no reviews yet.

Be the first to review “Yahalu una padhurai hoda aththammai යහළු උණ පඳුරයි හොඳ අත්තම්මයි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat