20% OFF
Bakusu vilapaye abirahasa-බකුසු විලාපයේ අබිරහස
රු400.00
හාඩි සහෝදරයන්ට එතනින් පැන යා නොහැකිය. ඔවුන් විසකුරු සර්පයන් විසින් වටලාගෙන සිටි පියවරක් වැරදුණහොත් ඔවුන පහත ඇති හෙළට ම වැටීම නියතය. සර්පයන් දෙදෙනා ලිස්සා ඔවුන්ගේ නිරාවරණය වූ පාද වළලුකර දෙසට වැටෙද්දි ජෝ හා ෆ්‍රෑන්ක් පසෙකට පැන්නෝය.
එවිටම පිටු පසින් ඇසුණේ වෙඩි හඬකි. පෙණය පුප්පාගෙන සිටි නාගයාගේ පෙණ ගොබයට වැදුන වෙඩි පහරින් ඌ මැරී හෙළට වැටිණ










Reviews
There are no reviews yet.