Keheli.lk

15% OFF

Thanakolapeththa – තණකොළපෙත්තා

රු552.00

කුසගින්නෙන් පීඩිතව ගුටි බැට වලින් හෙම්බත්ව ජීවිතයේ අන්ධකාරයම පමණක් දැක තිබූ අල්යොෂා ප්‍රබන්ධ කරුවකු විසින් ගොඩනගන ලද චරිතයක් නොව මොස්කව් නුවර සැබෑ ලෙසම ජීවත් වූ කුඩා දරුවෙකි.

අහම්බෙන් මුණගැසෙන සුන්දර මිනිසුන් කිහිපදෙනෙකු නිසා, සැබෑ මානව ප්‍රේමය යනු කුමක් ද යන්නත්, ඒ සඳහා මිනිසුන් සියල්ල කැප කරන්නේ කෙසේ ද යන්නත් හොඳින් තේරුම් ගනියි.

Reviews

There are no reviews yet.

Be the first to review “Thanakolapeththa – තණකොළපෙත්තා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat