15% OFF
Gaburu himathalawa-ගැඹුරු හිනතලාව
රු578.00
ඉංග්‍රීසි නෞකා දෙකක් උතුරු ආක්ටික් ගවේෂණයට එක් වේ. උත්තර ධ්‍රැවයේ දී අධික හිම පතනය නිසා තවදුරටත් ඉදිරියට යා නොහැකි වූ නෞකා දෙක අතහැර පා ගමනින් ඉදිරියට යාමට එහි නාවිකයෝ සැරසෙති. එහිදී ලෙඩ දුකින් පීඩාවට පත් තම සගයන් ආපසු රැගෙන ඒමත්, ආහාර පාන සොයා ගැනීමත් ඔවුන්ගේ අරමුණ වූවෝ ය. එහෙත් එහි සිටි එක් භටයෙකුගේ ඒකායන අරමුණ වූයේ ඉහත කී ගවේෂණයට වඩා තමා ආදරය කළ තරුණියගේ සෙනෙහස කොල්ල කෑ, තමන් අතර සිටින අනෙක් භටයා කවුදැ’යි සොයා නිසි දඬුවම් පැනවීම ය. නිසි දඬුවම් යනු අනෙකා, අනුකම්පා විරහිත අයුරීන් මරා දැමීම ය. එහෙත් ඒ පලිගැනීම කොතරම් ආදරණීය වූවාදැ’යි කිව නොහැකි තරම් ය.








Reviews
There are no reviews yet.