15% OFF
Delishiyage gathanaya-ඩෙලීෂියාගේ ඝාතනය
රු638.00
ඩෙලීෂියා අනාථ දැරියක ලෙස දිගු කලක් තිස්සේ දුක් ගැහැට විඳිමින් හැඳි වැඩි සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් සාර්ථක නවකතාකාරියක ලෙස පාඨකයාගේ ආදරයට පාත්ර වූ තරුණියකි. ඇය ඒ නිසාම ධනවත් බවට පත්වූවා ය. නිරහංකාර, අනුනට පිහිට වන ගුණයෙන් යුත් ඇය, විවාහ කර ගත් බංකොලොත් බවට පත් වංශාධිපති පවුලක තරුණයෙකු නිසා ඇගේ සාමකාමී ජීවන රටාව දුක් බරින් ගිලී මරණය කරා පා තබන හැඟීම්බර කතාවකි.










Reviews
There are no reviews yet.