Keheli.lk

10% OFF

Reni nam u aya-රෙනී නම් වු ඇය

රු945.00

මට දවස් පිළිබඳ මතකය නැතිවිය. තරු නැති, හඳ නැති එක් රාත්‍රියක කුලුනක් මත ඇවිද ගියෙමි. හදිසියේම මා ඉදිරියේ කිසියම් පුද්ගලයෙකු තවදුරටත් දකින්නට නොමැති බවක් මට හැඟිණ. අන්ධකාරයේ කෑගැසීම තහනම් විය. මා ඉදිරියෙන් යන පුද්ගලයා හඳුනාගන්නට මම වෑයම් කළෙමි. එය අසාර්ථක විය. සියලු දෙනාම ගියා යැයි මට සිතුණු දිසාවට යාමට මම පටත් ගතිමි. මම මොහොතක් හුස්ම ගැනීමට නැවතුණු විට පුද්ගලයින් හය දෙනෙකු මා පසුපස වන බව මම දැනගතිමි. මා අනික් අය අල්ලා ගැනීම පිණිස යද්දී කවුදෝ පිටුපසින් මට ඇඟිල්ලෙන් ඇන්නේය. විදුලි පන්දම් එළියක් මා අන්ධ කළේය. පුද්ගලයන් කීප දෙනෙකු මග හැරුණු බව මාර්ගෝපදේශකයා හඳුනා ගත්තේය. අඳුරේ ඔහු කෙසේ අප සොයා ගත්තේද? ඔහු අපේ ජිවිත රැකගත් බවට මට සැකයක් නැත.

Reviews

There are no reviews yet.

Be the first to review “Reni nam u aya-රෙනී නම් වු ඇය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat